දැන් අන්තර්ජාල සංස්කරණයක් වශයෙන් ඔබට කියවිය හැක. රටේ පවතින තත්ත්වය නිසා එය මුද්‍රණය කිරීමට දැනට හැකියාවක් නැත. එමගින් ආචාර්ය මාලතී ද අල්විස් ගේ පර්යේෂණ රචනා හයක පරිවර්තන, ඇය සමග කළ සම්මුඛ සාකච්චාවක් හා ඇයගේ ශාස්ත්‍රීය මෙහෙවර පිළිබඳ කෙටි හැඳින්වීමක් ද ග්රන්ථ විමර්ශන හතරක් ද ඉදිරිපත් කෙරේ.
