Skip links
123

‘පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා' වෙත ලිපි සපයන ලෙස කෙරෙන ආරාධනයයි

විමර්ශිත ද්වී-වාර්ෂික සාර සංග්‍රහයක් වන පඨිත මුද්‍රිත සංස්කරණය සෑම වසරකම අප්‍රේල් සහ සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරනු ලැබේ.

  • අප්‍රේල් කලාපය (අංක 1, අප්‍රේල්) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය අදාල වසරේ ජනවාරි 30 වනදාය.
  • සැප්තැම්බර් කලාපය (අංක 2, සැප්තැම්බර්) සඳහා ලිපි භාරගන්නා අවසන් දිනය අදාල වසරේ අප්‍රේල් 30 වනදාය.

පඨිත අන්තර්ජාල සංස්කරණයට ඕනෑම අවස්ථාවක ලිපි ඉදිරිපත් කළ හැක.  ඒවා විමර්ශන හා සංස්කරණ  ක්‍රියාවලියෙන් පසු, අවකාශ ඇති සෑම විටකම පඨිත වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ඇත.

පඨිත සංස්කාරක මණ්ඩලය – 2020  කොළඹ
මතිමතාන්තර

යුක්රේන අර්බුධය කෙරෙහි මතුවන බටහිර ප්‍රතිචාරයන්හි සරණාගත ධූරාවලිය

~ පියුමනී පංචාලි රණසිංහ සහ ඛාලිඩ් ඩැඩර්~ පරිවර්තනය: කල්පනී දඹගොල්ල “සියලුම මනුෂ්‍යයන් උපත ලබන්නේ නිදහස්ව හා ගෞරවයකින් යුතුව මෙන්ම අයිතිවාසිකම් වලින්ද සමානව” වුවත් යුරෝපීය ‘සුදුහම’ හා ‘ශිෂ්ටත්වය’ සාමාන්‍ය තත්වය අභිබවා

පරිශීලනය කරන්න
මතිමතාන්තර

ලෝකය දෙස අලුතින් බැලීමට කියාදුන් නව දිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය, නවසීලන්තය දකුණු ආසියානු විශ්වවිද්‍යාලයට 2017 වසරේදී  මා තේරී පත්වූයේ දර්ශනවේදී (MPhil) සහ දර්ශනසූරී (PhD) උපාධි පාඨමාලා හැදෑරීම සඳහායි. දකුණු ආසියානු විශ්වවිද්‍යාලයට අයැදුම් කිරීමට පෙර, ලෝකයේ

පරිශීලනය කරන්න
දේශපාලන සටහන

නූතන රාජ්‍යය සහ ජනවාර්ගිකත්වය: අනන්‍යතා දේශපාලනයේ ගැටලුව

~ දර්ශන ලියනගේ, සිංහල අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය (මේ ලිපිය 2021 මාර්තු  08 දින රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්වුණු සහෝදර පියාපත් කෘතිය එළි දැක්වීමේ උත්සවයේ දී

පරිශීලනය කරන්න
මතිමතාන්තර

‘කලාව’ කිව්වොත් මළා වගේ!

~ අනුෂ්කා කහඳගමගේ, සමාජයීයවිද්‍යා අධ්‍යයනංශය, ඔටාගෝ විශ්වවිද්‍යාලය, නවසීලන්තය “චී.. චී.. චී. ලැජ්ජ නැද්ද, අපේ එකෙක් කලාව කරන්න. කව්ද උඹ දිහා බලන්නේ, විද්‍යාවයි ගණන් ගන්නේ. අඩු ගනනේ වානිජවත්, ඉතින් පුතේ නම්බුවක්නේ

පරිශීලනය කරන්න
දේශපාලන සටහන

මෙවන් කුලපතිවරුන් ලැබීමට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සුජාතද?

~ අරුණි සමරකෝන් මෙම ලිපිය ස්ත්‍රීවාදී දේශපාලන භාවිතයක් වන ‘ඇයගේ  කතාව’  නම් ක්‍රමවේදය (method of her story) මත පදනම් ව ඉදිරිපත් වේ. ලිපිය තුල මේ අනුව හමුවන සියලුම භාවිත ස්ත්‍රීවාදී

පරිශීලනය කරන්න
මතිමතාන්තර

ලංකාවේ අධ්‍යාපනය සහ පාවුලෝ ෆ්රෙයිරේ ගේ අධ්‍යාපනයේ බැංකුකරණ ක්‍රමය

~ අනුශ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය සමාජයක දිශානතිය තීරණය කරන්නේ එම සමාජයේ අධ්‍යාපනයයි. අධ්‍යාපනය මිලිටරිකරණයට සහ වාණිජකරණය ට බඳුන්වෙමින් පවතින වර්තමාන ලංකාව තුළ අධ්‍යාපනය පිළිබඳ සංවාදවල විශේෂ වැදගත්කමක් ඇත. වර්තමාන ලංකාවේ

පරිශීලනය කරන්න
මතිමතාන්තර

පීතෘමූලික විකල්ප දේශපාලනයේ පුරුෂ නොවන නියෝජනය[1]

~ අරුණි සමරකෝන් මම කැමතියි මගේ කතාව කියන්න. මගේ කතාව කේන්ද්‍ර වන්නේ, පීතෘමූලික සමාජයක ගොඩනැගෙන විකල්ප දේශපාලන ප්‍රවාහයේ පුරුෂ නොවන සංකේතය තුළය. අනුෂ්කා කහඳගමගේ ‘ලංකාවේ විකල්ප දේශපාලනය සදා විකල්පයක් ද?’

පරිශීලනය කරන්න
මතිමතාන්තර

‘විකල්පය’ ද විකල්පය ද?

~ ක්‍රිෂාන් සිරිවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය මෙම කෙටි ලිපිය  අනුෂ්කා කහඳගමගේ විසින් පඨිත වෙබ්  අඩවියට ‘ලංකාවේ විකල්ප දේශපාලනය සැමදා විකල්පයක් ද’ යන මැයෙන් ලියූ ලිපිය මගින් ඉස්මතු කරන කරුණු පිළිබඳව සංවාදයක්

පරිශීලනය කරන්න
දේශපාලන සටහන

ලංකාවේ විකල්ප දේශපාලනය සදා විකල්පයක් ද?

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය, ඩුනෙඩීන්, නවසීලන්තය ලංකාවේ මෑත කාලීන මැතිවරණ දෙස බැලූ විට පෙනී යන්නේ ලංකාවේ විකල්ප දේශපාලනය ට ජනතා නියෝජන ක්‍රමය තුළ කිසිඳු කැපී පෙනෙන සළකුණක් සටහන් කිරීමට

පරිශීලනය කරන්න
මතිමතාන්තර

ස්ත්‍රීවාදීන් පුරුෂයින්ට එරෙහිද?

~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය ස්ත්‍රීවාදීන් පුරුෂයින්ට එරෙහි ද යන ප්‍රශ්නය සමාජ මාධ්‍ය තුළ නිතර මතුවන්නා වූ ප්‍රශ්නයක් බවට පත්ව ඇත. මෙම ප්‍රශ්නය මතුව ඒමට හේතුව වී ඇත්තේ මෑත කාලීනව

පරිශීලනය කරන්න
සංස්කෘතික විචාර

හෘද සාක්‍ෂ්‍යයේ කවි

සුදුසිංහ, සඳරැසි. ගිනි වැදුණු පියාපත්, 2021 (ජූලි 31 වනදා පළවීමට නියමිතය). කොහුවල: විදර්ශන ප්‍රකාශන සමාගම. පිටු 202, ISBN: 978 624 5546 01 5; මිල: රුපියල් 500.00. ——— ~ විමර්ශනය: සසංක

පරිශීලනය කරන්න
සංස්කෘතික විචාර

හංස විලක්: යළි පිරික්සුම සහ රේඛා අතර කියැවීම

~ආරි ආරියරත්න, කොලෙජ් ඔෆ් ඩුපේජ් සහ හාට්ලන්ඩ් කොමියුනිටි කොලෙජ්, ඉලිනොයි, ඇමරිකා එක්සත් ජනපද ධර්මසිරි බණ්ඩාරනායක ගේ පළමු වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය ලෙස තිර ගත වූ හංස විලක් (1980) සිනමා පටය මා

පරිශීලනය කරන්න
මතිමතාන්තර

පශ්චාත් කෝවිඩ් යුගයේ විශ්වවිද්‍යාල ආශ්‍රිත ඥාන ගවේෂණය හා දැනුම් නිෂ්පාදනය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ප්‍රවේශය විඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් එක්ක ලෝකේ අතිවිශාල වෙනස්කම් ඇතිවෙලා තියෙන බව අපි හොඳින් දන්නවා. අපි ඒ වෙනස්කම් මේ මොහොතේත්, අත්විදිනවා. ඒ වෙනස්කම් මානව සබඳතාවල

පරිශීලනය කරන්න
දේශපාලන සටහන

නිර්ලජ්ජිත බව!

~ සසංක පෙරේරා ක්‍රි.පූ. 372 ත් ක්‍රි.පූ. 289 ත් අතර කාලයේ ජීවත් වූ චීන දාර්ශනිකයෙකු වන වන මෙං කේ (ඔහු මෙන්සියස් ලෙස ද හැඳින්වේ) මීට වසර බොහෝ ගණනාවකට පෙර ‘ලැජ්ජාව’

පරිශීලනය කරන්න
විශේෂිත නිබන්ධය

ශ්‍රී ලංකාවේ දර්ශනය හා සමාජ න්‍යාය පිළබඳ කෙටි පුද්ගල නිශ්‍රිත සටහනක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය න්‍යාය සහ දර්ශනය සොයා යෑම ශ්‍රී ලංකාවේ සමාජයීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍රවල තත්ත්වය පිළිබඳව 2021 මාර්තු 28 වන දින සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ

පරිශීලනය කරන්න
තොරතුරු හා ප්‍රවෘත්ති

කද්රි ඉස්මයිල් පිළිබඳ මතකය: ශ්‍රී ලංකාවේ ජාතිකවාදයේ සීමා

~ රාජන් ෆිලිප්ස්~ පරිවර්තනය: ගීතිකා ධර්මසිංහ, කෝනෙල් විශ්වවිද්‍යාලය   මිනෙසෝටා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි, සංස්කෘතික අධ්‍යයන හා සංසන්දනාත්මක සාහිත්‍යය අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙකු වූ කද්රි ඉස්මයිල් පසු ගිය දිනෙක අපෙන් සදහටම සමු ගත්තේය. ඔහුගේ

පරිශීලනය කරන්න
තොරතුරු හා ප්‍රවෘත්ති

ලකී සේනානායක, දිය බුබුල සහ අදහස් පිළබඳ භූ දර්ශනය

~ ඩේවිඩ් රොබ්සන්, වාස්තුවිද්‍යාව පිළබඳ විශ්‍රාමික මහාචාර්ය, බ්‍රයිටන් විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය කලා ශිල්පී ලකී සේනානායක දිගු අසනීපයකින් පසු 2021 මැයි මස අවසානයේදී මිය ගියේය.1937 දී උපත

පරිශීලනය කරන්න
මතිමතාන්තර

ලාංකේය සංක්‍රමණික ප්‍රජාව දෙස ලාංකිකයින් බලන ආකාරය යෝග්‍ය ද?

~ පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ කෝවිඩ් වෛරස් තත්ත්වය බරපතල වෙමින් පවතී. වෛරස ව්‍යාප්තියේ වේගය හේතුවෙන් ආසාදිතයන්ට අවශ්‍ය තරම් සෞඛ්‍ය පහසුකම් සපයා දීම අභියෝගත්මක වී තිබේ. රටක් ලෙස ඉතා

පරිශීලනය කරන්න
විශේෂිත නිබන්ධය

පුද්ගලික ඉතිහාසමය තොරතුරු සමාජ විද්‍යා ‘දත්ත’ ලෙස

~ සූසන් විශ්වනාදන්, ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය~ පරිවර්තනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය සංස්කෘතික අධ්‍යයන මගින් අන්‍යයන්ගේ චරිතාපදාන එකතු කරන්නට අපව උනන්දු කළ ද,  යම් කතාන්දරයක් පැවසීමට,

පරිශීලනය කරන්න
ග්‍රන්ථ විමර්ශන

ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ තත්කාලීන කතාබහක්

Karunanayake, Panduka, Ruptures in Sri Lanka’s Education: Genesis, Present Status and Reflections (ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඛණ්ඩනයන්: ආරම්භය, වර්තමාන තත්ත්වය සහ ආවර්ජනා). නුගේගොඩ: සරසවි ප්‍රකාශන සමාගම, 2021. පිටු: 280.  ISBN  9789553117793. මිල: රු. 600.00 

පරිශීලනය කරන්න
ග්‍රන්ථ විමර්ශන

පණ්ඩුක කරුණානයක ආමන්ත්‍රණය කරන අධ්‍යාපනයේ දේශපාලනය

Karunanayake, Panduka, Ruptures in Sri Lanka’s Education: Genesis, Present Status and Reflections (ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඛණ්ඩනයන්: ආරම්භය, වර්තමාන තත්ත්වය සහ ආවර්ජනා). නුගේගොඩ: සරසවි ප්‍රකාශන සමාගම, 2021. පිටු: 280.  ISBN  9789553117793. මිල: රු. 600.00 

පරිශීලනය කරන්න
තොරතුරු හා ප්‍රවෘත්ති

2021 ‘පඨිත’ 12 වෙළුම: කලාප අංක 1 හා 2

මේ වන විට ලංකාවේ පවතින කොවිඩ් වසංගතය ආශ්‍රිත තත්ත්වය හේතුවෙන් 2021 මැයි මාසයේ දී ප්‍රකාශ වීමට නියමිතව තිබූ පඨිත 12 වන වෙළුමේ පළමු කලාපය (1)  මැයි මාසයේ නිකුත් නොවේ. ඒ

පරිශීලනය කරන්න
දේශපාලන සටහන

කෝවිඩ් එන්නත්කරණයේ දේශපාලනය: පුද්ගලික අත්දැකීමකින් ඔබ්බට

~ අනුෂ්කා කහඳගම, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය සයිනොෆාම් එන්නත ලබා ගැනීම සඳහා මා ජීවත්ව සිටින ප්‍රදේශයට ආසන්න එන්නත්කරණ මධ්‍යස්ථානයට පිවිසුනේ උදෑසන මිට දින කිහිපයකට පෙර උදෑසන 10.00 ට පමණය. ඒ වන

පරිශීලනය කරන්න
විශේෂිත නිබන්ධය

කිත්සිරිමෙවන් රජු සහ පුරාතණ ලංකාවේ සංස්කෘතික බල ප්‍රක්ෂේපණය

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය බුද්ධ ගයාවේ පිහිටා ඇති සුප්‍රසිද්ධ මහාබෝධි විහාරය ට නුදුරින් පිහිටා තිබෙන ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ (Archaeological Survey of India) බෝධ් ගයා පුරාවිද්‍යා කෞතුකාගාරයට වර්ෂ

පරිශීලනය කරන්න
This website uses cookies to improve your web experience.