Skip links

පඨිත: සමාජ සංස්කෘතික සමීක්‍ෂා 13 වන වෙඵමේ (2022)  පළමු සහ දෙවන ඒකාබද්ධ වෙළුම් 

පඨිත: සමාජ සංස්කෘතික සමීක්‍ෂා 13 වන වෙඵමේ (2022)  පළමු සහ දෙවන ඒකාබද්ධ වෙළුම්  දැන් අන්තර්ජාල සංස්කරණයක් වශයෙන් ඔබට කියවිය හැක. රටේ පවතින තත්ත්වය නිසා එය මුද්‍රණය කිරීමට දැනට හැකියාවක් නැත. එමගින් පර්යේෂණ රචනා තුනක්, ප්‍රවෙශාත්මක රචනා දෙකක්,  මතිමතාන්තර රචනා දෙකක් සහ ග්‍රන්ථ විමර්ශන පහක් ඉදිරිපත් කෙරේ.

Leave a comment

This website uses cookies to improve your web experience.