3 years ago ‘කලාව’ කිව්වොත් මළා වගේ! ~ අනුෂ්කා කහඳගමගේ, සමාජයීයවිද්‍යා අධ්‍යයනංශය, ඔටාගෝ විශ්වවිද්‍යාලය, නවසීලන්තය “චී.. චී.. චී. ලැජ්ජ නැද්ද, අපේ එකෙක් කලාව කරන්න. කව්ද උඹ දිහා
3 years ago ලංකාවේ අධ්‍යාපනය සහ පාවුලෝ ෆ්රෙයිරේ ගේ අධ්‍යාපනයේ බැංකුකරණ ක්‍රමය ~ අනුශ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය සමාජයක දිශානතිය තීරණය කරන්නේ එම සමාජයේ අධ්‍යාපනයයි. අධ්‍යාපනය මිලිටරිකරණයට සහ වාණිජකරණය ට බඳුන්වෙමින් පවතින වර්තමාන
3 years ago පීතෘමූලික විකල්ප දේශපාලනයේ පුරුෂ නොවන නියෝජනය[1] ~ අරුණි සමරකෝන් මම කැමතියි මගේ කතාව කියන්න. මගේ කතාව කේන්ද්‍ර වන්නේ, පීතෘමූලික සමාජයක ගොඩනැගෙන විකල්ප දේශපාලන ප්රවාහයේ පුරුෂ නොවන
3 years ago ‘විකල්පය’ ද විකල්පය ද? ~ ක්‍රිෂාන් සිරිවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය මෙම කෙටි ලිපිය අනුෂ්කා කහඳගමගේ විසින් පඨිත වෙබ් අඩවියට ‘ලංකාවේ විකල්ප දේශපාලනය සැමදා විකල්පයක් ද’
3 years ago ස්ත්‍රීවාදීන් පුරුෂයින්ට එරෙහිද? ~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය ස්ත්‍රීවාදීන් පුරුෂයින්ට එරෙහි ද යන ප්රශ්නය සමාජ මාධ්‍ය තුළ නිතර මතුවන්නා වූ ප්‍රශ්නයක් බවට පත්ව
4 years ago පශ්චාත් කෝවිඩ් යුගයේ විශ්වවිද්‍යාල ආශ්රිත ඥාන ගවේෂණය හා දැනුම් නිෂ්පාදනය ~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ප්‍රවේශය විඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් එක්ක ලෝකේ අතිවිශාල වෙනස්කම් ඇතිවෙලා තියෙන බව අපි හොඳින් දන්නවා.
4 years ago ලාංකේය සංක්‍රමණික ප්‍රජාව දෙස ලාංකිකයින් බලන ආකාරය යෝග්‍ය ද? ~ පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ කෝවිඩ් වෛරස් තත්ත්වය බරපතල වෙමින් පවතී. වෛරස ව්‍යාප්තියේ වේගය හේතුවෙන් ආසාදිතයන්ට අවශ්‍ය තරම්
4 years ago වීර අලකේශ්වරගේ ශෝකාන්තය: අතීතයෙන් ලැබෙන සංඥා ~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ ගුරුතුමා
4 years ago ශ්‍රී ලංකා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් මියන්මාරයට යැවූ නිල ලිපිය තුලින් කියවා ගත යුතු ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ~ පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා රජය පසුගිය දිනයක මියන්මාරය වෙත යොමු කළ රාජ්‍ය තාන්ත්‍රික ලිපියක් මේ වන විට
4 years ago කොරෝනා සහ මිනිසා: අවිද්‍යාවෙන් මිදීමට තවමත් ප්‍රමාද නැත ~ පණ්ඩුක කරුණානායක, වෛද්‍ය පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය කොරෝනාව ලංකාව වෙලා ගත් විට, ලංකාව විද්‍යාව තුරුළු කර ගනු ඇතැයි මම සිතුවෙමි.