5 years ago කෝවිඩ් 19 මර්ධනය ඩිජිටල් ආඥාදායකත්වයක් කරා ගමන් නොකරන්නට නම් …. ~ පවිත්‍රා ජයවර්ධන, ජාත්‍යන්තර සබදතා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය ~ ක්‍රිෂාන් සිරිවර්ධන කෝවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා ලොව සෑම රාජ්‍යයක්ම පාහේ
5 years ago තාක්ෂණික දියුණුව සමග ගබ්සාවේ දිශානතිය සහ එහි සමාජයීය පැතිකඩ ~ පූර්ණිමා ගමගේ, ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකා, රුහුණ විශ්වවිද්‍යාලය (කාටූනය: ගිහාන් ඩි චිකේරා) වර්තමානය වන විට තාක්ෂණය ලෝකයේ
5 years ago විධිමත් ඓතිහාසික මූලාශ්‍ර, ජාත්‍යන්තර සබදතා පිළිබද ශාස්ත්‍රීය රචනාකරණය සහ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය ~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය තත්කාලින ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ හා නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වෙත වන්දනාවේ යන පිරිස් පිළබද
5 years ago ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය ~ පියුමි වාසනා, සිරිසීවලී මහා විද්යායලය, පානදුර (චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්රහයෙනි) අද්‍යතන ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතව ඇති පුරැශ-මූලික
5 years ago දේශපාලනික හාස්‍යය හා තත්කාලීන ශ්‍රී ලාංකේය දේශපාලනය ~ සසංක පෙරේරා දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අප මැනවින් දන්නා පරිදි, හාස්‍යය යන්න බෙහෙවින් දීර්ඝ ඉතිහාසයක් ඇති කතිකාමය ප්රවර්ගයකි. හාස්‍යය ජනකතාවල
5 years ago උද්ඝෝෂණ ස්ථානයේ දේශපාලනය (චායාරූපය: OnLanka.com) ~ සසංක පෙරේරා දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය ශ්‍රී ලංකාවේ පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය 2020 පෙබරවාරි 5
5 years ago සමාජ-දේශපාලනික අභියෝග හමුවේ විශ්වවිද්‍යාලවල සමාජ වගකීමේ ස්වභාවය [1] ~ සසංක පෙරේරා (මෙම ලිපිය 2014 වසරේ ඉදිරිපත් කළ දේශනයක සිංහල පිටපත වේ. මුල් දේශනයේ සිට අද වන විට බොහෝ
5 years ago රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පහරදීම: ඉන්දියාවේ අනාගතය උකසට නොතබන්න දීපක් නයියර් – ආර්ථිකවිද්‍යාව පිලිබඳ සේවාසම්මානිත මහාචාර්යජවහර්ලාල් විශ්වවිද්‍යාලය පරිවර්තනය:අනුෂ්කා කහඳගමගේදකුණු ආසියානු විශ්වවිද්‍යාලය (තත්කාලීනව විශ්වවිද්‍යාල තුළ, විශේෂයෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුවන
5 years ago ලංකාව තුළ චීන සමාගම් වල මැදිහත් වීම සුළු කොට තැකිය හැකිද? පවිත්‍රා ජයවර්ධන,කොළඹ විශ්වවිද්‍යාලය – අප ජීවත් වන්නේ ලෝක පර්යාය (world order) යම්කිසි ආකාරයක සංක්‍රාන්තියක තිබෙන මොහොතකයි. සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීමෙන් පසුව
5 years ago සාහිත්‍ය සම්මාන, ඇගැයීමේ වතාවත් හා ශ්‍රීලාංකේය ඉංග්‍රීසි නිර්මාණාත්මක රචනාකරණය සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නව දිල්ලිය – (සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාන පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැය 27