Skip links

‘පඨිත: සමාජ සං​ස්කෘතික සමීක්​ෂා’ (11 වන වෙලුම 2020)

පඨිත: සමාජ සංස්කෘතික සමීක්ෂා 11 වන වෙළුමේ (2020) අන්තර්ගතය පහත සඳහන් පරිදිය:

පර්යේෂණ රචනා

* කාජල් තැවරූ දෑසින් හෙළන බැලුම්: නිර්ප්‍රභූ දේශපාලනික ප්‍රකාශනයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘ජෝගි ’ නැටුම්
– කෞෂල්‍යා ආරියරත්න.

* “මානව ලිංගිකත්වයේ බහුරූපීතාව සහ සුළුතර ලිංගික ප්‍රජාව”: ශ්‍රී ලාංකේය සමාජය ඇසුරෙන් සමාජවිද්‍යාත්මක කියවීමක්
– උන්නතී සමාධිනී සමරවීර.

* වීර වින්දිතයෝ: සිංහල සිනමාව සහ මිලිටරි පුරුෂත්වයේ අණසක ගොඩනැගීම.
– අනුෂ්කා කහඳගමගේ.

* ශ්‍රී ලාංකේය බෞද්ධ කලාවේ නිරූපිත මාර පරාජය සිතුවම් සමාජ දේශපාලනික ප්‍රතිප්‍රකාශයක් ලෙස. (ක්‍රි.ව.1750-1950)
– එන්.එච්.එස්. උදයංගනී.

* යටත්විජිත දැනුම හුවමාරුව පිළිබඳ රූපිකයක් ලෙස අලි ඇතුන්.
– සුජිත් සිවසුන්දරම් (පරිවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ)

කෙටි රච​න​ය

* පාන් ගෙඩියෙන් අනන්‍යතාවට: සංක්‍රමණය හා පිසමන් පිළිබඳ මතකය.
– අක්ෂ්‍යා ක්‍රිශ්ණකුමාර් (පරිවර්තනය: ​ඵූසති ලියනාරච්ච්චි)

ප්‍රවේශාත්මක රචන​ය

* ශ්‍රී ලාංකේය ජනශ්‍රැති අධ්‍යයන නවීකරණය කිරීම: ඓතිහාසික සහ සමකාලීන අධ්‍යයන ප්‍රවේශයන්හි සම්මිශ්‍රිත භාවිතයෙහි උපයෝගිතාව පිළිබඳ විග්‍රහාත්මක විවරණයක්.
– සුනන්දා ප්‍රේමසිරි.

මතිමතාන්ත​ර

* ශ්‍රී ලංකාව තුළ චීන සමාගම්වල මැදිහත්වීම
සුළු කොට තැකිය හැකිද?
– පවිත්‍රා ජයවර්ධන

* රාජ්‍ය විශ්වවිද්‍යාලවලට පහරදීම:
ඉන්දියාවේ අනාගතය උකසට නොතබන්න.
– දීපක් නයියර්.

* ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා සම්ප්‍රදාය තුළ රචනය හා ප්‍රකාශනය.
– සසංක පෙරේරා.

සම්මුඛ සාකච්ඡා

* ‘භාව’ සමාජීය විද්‍යා තුළ ස්ථානගත කිරීම සහ අරුත්ගැන්වීම:
මාග්රිට් පර්නෝ සමග සංවාදයක්.
– සාකච්ඡා කළේ කෞශල්‍ය කුමාරසිංහ.

* ගැටලුකාරී කාලයක නිර්මාණනීය රචනය:
මොහමඞ් හනීෆ් සමග කතාබහක්.
– සාකච්ඡා කළේ සසංක පෙරේරා.

සේයා රූ රචන​ය

* රෙදි අපුල්ලන්නාගේ ජීවිතය : මුම්බායි මහාලක්ෂ්මි දෝබි ඝාත්හී දෝබි ප්‍රජාවගේ ජීවිතය.
– සකුණ එම්. ගමගේ.

ග්‍රන්ථ විමර්ශන

* නිර්මාල් රංජිත් දේවසිරිගේ ලංකාවේ ඉතිහාසය: දෘෂ්ටිවාදී විචාරයක් කෘතිය පිළිබඳ විමර්ශනය.
– සමල් විමුක්ති හේමචන්ද්‍ර.

* කොන්ටෙන් මෙයසූ ගේ පරිමිතත්වයෙන් පසු: අහඹුබවේ අනිවාර්යතාවය පිළිබඳ රචනයක් කෘතියේ කෘතියේ සිංහල පරිවර්තනය (පරිවර්තක: වංගීස සුමනසේකර) පිළිබඳ විමර්ශනය.
– රංග මනුප්‍රිය

* අනෝමා පීරිස්ගේ Sovereignty, Space and Civil War in Sri Lanka: Porous Nation (ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය, අවකාශය හා සිවිල් යුද්ධය: සුනාමි ජාතිය) කෘතිය පිළිබඳ විමර්ශනය.
– සසංක පෙරේරා.

* හර්ෂණ රඹුක්වැල්ලගේ The Politics and Poetics of Authenticity: A Cultural Genealogy of Sinhala Nationalism (නිර්ව්‍යාජත්වයේ කාව්‍යාත්මකභාවය සහ දේශපාලනය: සිංහල ජාතිකවාදය පිළිබඳ සංස්කෘතික වංශාවලියක්) කෘතිය පිළිබඳ විමර්ශනය.
– අනුෂ්කා කහඳගමගේ

* ගැරට් ෆීල්ඞ්ගේ Modernizing Composition: Sinhala Song, Poetry, and Politics in Twentieth-Century Sri Lanka (ගීත නිර්මාණය නවීකරණය කිරීම: විසිවන සියවසේ ශ්‍රී ලංකාව තුළ සිංහල ගීතය, කාව්‍යය හා දේශපාලනය) කෘතිය පිළිබඳ විමර්ශනය.
– ප්‍රවීන් තිලකරත්න.

* යශෝධරා දල්මියාගේ Buddha to Krishna: Life and Times of George Keyt (බුදුන්ගේ සිට ක්‍රිශ්නා දෙවිදුන් කරා: ජෝර්ජ් කීට්ගේ ජීවිතය සහ යුගය) කෘතිය පිළිබඳ විමර්ශනය.
– අනෝලි පෙරේරා

* ශාරිකා තිරාණගමගේ In My Mother’s House: Civil War in Sri Lanka (මගේ මවගේ නිවසේ: ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය) කෘතිය පිළිබඳ විමර්ශනය.
– දියෝතිමා චත්තොරාජ් 

Leave a comment

This website uses cookies to improve your web experience.