4 years ago අධ්‍යාපනය වෙනසෙහි මෙවලමක් ලෙස: උපාධිධාරී විරැකියාව සහ රැකියා සඳහා ‘නුසුදුසු භාවය’ පිලිබඳ කතිකාව ~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන
4 years ago ශ්‍රී ලංකාවේ බහූත්වවාදයේ ඓතිහාසික පදනම ~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ඉතාමත් සරලව පැවසුවහොත්, බහූත්ව සමාජයක් යනු බෙහෙවින් සාමාන්‍ය දෙයකි. එවන් සමාජයක් මූලික වශයෙන් යම්
4 years ago ‘බ්‍රැන්ඩික්ස් පොකුර’ මගින් පෙන්නුම්කරන ඇඟලුම් සේවිකාවන් හා සම්බන්ධ ලාංකේය චින්තනමය දරිද්‍රතාව ~ ආශාවරී කරුණානායක ප්‍රවේශය කාන්තාව හා බැඳි නොයෙකුත් කතිකා සමාජය තුළ ගොඩනැගීම ආගන්තුක කාරණයක් නොවේ. අප මැනැවින් දන්නා පරදි, කලින්
4 years ago ‘උගේ කටෙත් කොරෝනා මගේ කටෙත් කොරෝනා: නිරෝධායන අඩස්සියේ හිඳ ලියූ පදවැල්’ විමර්ශනය: සඳරැසී සුදුසිංහ විද්‍යුත් තැපෑලෙන් මා ලද මුල්ම කවි පොත වන ‘උගේ කටෙත් කොරෝනා මගේ කටෙත් කොරෝනා: නිරෝධායන අඩස්සියේ හිඳ
4 years ago සිංහල යුධ සිනමාව සහ ස්ත්‍රී ‘බැල්ම’ ~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත්
4 years ago අහිලන් ගේ කවි සිංහලෙන් කියවීමට ඇති නොහැකියාව ගැන …. Ahilan, Then There Were No Witnesses: Poems, translated by Geetha Sukumaran (අහිලන්, එවිට සාක්ෂිකරුවෝ නොසිටියහ: කවි, ඉංග්‍රීසි පරිවර්තනය ගීතා සුකුමාරන්
4 years ago අමීනා හුසේන් ගේ ඉබන් බතූතා පිළිබඳ කියවීම පිළබඳ ‘කියවීමක්’ Ameena Hussein, Chasing Tall Tales and Mystics – Ibn Battuta in Sri Lanka: A personal Journey (අමීනා හුසේන්, විශ්වාස කළ
4 years ago අපේ කොරෝනා පැණිය! ~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ
4 years ago ලංකාවේ රථ ධාවනයෙන් පෙනෙන රියදුරන්ගේ ‘පුරවැසි’ දැනුම ~ පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය රථ ධාවනය යනු එදිනෙදා ජීවිතය තුළ ඉතා සාමාන්‍ය උපකාරික සංසිද්ධියකි. එය කෙතරම් සාමාන්‍යරණය වී තිබේද
4 years ago ලංකා ගුවන්විදුලිය: දකුණු ආසියානු ශාබ්ධික අවකාශයේ අණසකධාරී නොවූ ආයතනයක් පිළිබඳ සිතාබැලීමක්1 ~ සසංක පෙරේරා සහ දේව් නාත් පාඨක්, සමාජ විද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය ප්‍රවේශය අපගේ අදහස