විශාලාවෙන් ඇමතුමක්
සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම්
විමර්ශිත ද්වී-වාර්ෂික සාර සංග්‍රහයක් වන පඨිත මුද්‍රිත සංස්කරණය සෑම වසරකම අප්‍රේල් සහ සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරනු ලැබේ.
පඨිත අන්තර්ජාල සංස්කරණයට ඕනෑම අවස්ථාවක ලිපි ඉදිරිපත් කළ හැක. ඒවා විමර්ශන හා සංස්කරණ ක්‍රියාවලියෙන් පසු, අවකාශ ඇති සෑම විටකම පඨිත වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ඇත.
සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පසුගිය සති කිහිපය පුරාම මටත් මගේ බිරිදටත් නොයෙකුත් දෙනාගෙන් දුරකථන සහ අන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ලංකාවේ සහ අන් රටවල සිටින ඥාතීන්ගෙන් සහ මිතුරු මිතුරියන්ගෙන් ඇමතුම්
~ සසංක පෙරේරා, සමාජ විද්‍යා අංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මා උසස් පෙළ පංතිවල ඉගෙනගන්නා කාලයේ, මට සිංහල බස ඉගැන්වූ ගුරුතුමා කෝට්ටේ යුගයේ දී චීන නාවික අද්මිරාල්වරයෙයෙකු විසින් ලාංකේය පාලකයෙකු පැහැරගෙන
ඇතුගල, ආරියරත්න. සහෝ. නුගේගොඩ: සරසවි ප්‍රකාශන. 2020. පිටු 227, ISBN: 9789553121165; මිල: රුපියල් 375.00. _________________________ ~ ආරි ආරියරත්න ~ පරිවර්තනය: උපසේන හේවගේ සහෝ මහාචාර්ය ආරියරත්න ඇතුගල ගේ නිර්මාණ කෘතියකි. එමෙන්ම, එය
~ සසංක පෙරේරා දිලුම් අමුණුගම යන දේශපාලන නායකයා මෙරට ජනාධිපතිවරයා ගෝලීය යුද අපරාධකරුවෙක් වන ඇඩොල්ෆ් හිට්ලර් මෙන් විය යුතු යැයි මෑතකදී ප්‍රසිද්ධියේ පවසා තිබුණි. එය ඔහු ඉදිරිපත්කර තිබුනේ හුදෙක් ඔහුගේ
~ සකී ආරියවංශ, නව දිල්ලිය 2020 වසරේදී මා විසින් ගන්නා ලද මේ චායාරූප පෙළ පදනම් කරගෙන මා උත්සාහ කරන්නේ, ඉන්දියාවේ කාශ්මීරයේ ඩල් සහ නිගීන් වැව් ආශ්‍රිත ප්‍රදේශයේ යම් දර්ශන සහ
~ පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා රජය පසුගිය දිනයක මියන්මාරය වෙත යොමු කළ රාජ්‍ය තාන්ත්‍රික ලිපියක් මේ වන විට බෙහෙවින් විවාදයට තුඩුදී ඇත. මෙම ලිපිය යොමුවූයේ 2021 දී පැවැත්වීමට
~ ඉෂංඛා සිංහආරච්චි “පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ CMU සාමාජිකයෙක් හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.” මේ ලාංකීය කම්කරු පංති ව්‍යාපාරයේ අසහාය නියමුවෙකු ලෙස
Sirisena, Mihirini, The Making and Meaning of Relationships in Sri Lanka: An Ethnography on University Students in Colombo (ශ්‍රී ලංකාවේ සම්බන්දතා ගොඩනැගීම සහ ඒවායේ අර්ථය: කොළඹ සිටින සරසවි සිසුන් පිළබඳ
McMahan, David and Erik Braun, Eds. Meditation, Buddhism and Science (ඩේවිඩ් මැක් මාහන් සහ එරික් බ්‍රව්න් සංස්කරණය කළ, භාවනාව, බුදුදහම සහ විද්‍යාව). ඔක්ස්ෆර්ඩ්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2017. පිටු: 272. ISBN-
Perera, Sasanka. Fear of the Visual? Photography, Anthropology and Anxieties of Seeing (දෘශ්‍යත්වයට බියවීම? ඡායාරූප ශිල්පය, සමාජ මානව විද්‍යාව හා දැකීම පිළිබඳ ඇති සාංකා). නව දිල්ලිය: ඕරියන්ට් බ්ලැක්ස්වෝන් ප්‍රකාශන සමාගම,
~ අයේෂා ගොඩගම, පර්යේෂණ අංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හැදින්වීම මෑතකාලීන ලෝක ඉතිහාසයේ සෑම රටකටම පාලනයෙන් ගිලිහී ගිය ව්‍යවසනකාරි තත්ත්වයක් වන්නේ කොවීඩ් 19 හෙවත් කොරෝනා වසංගතයේ බලපෑමයි. 2019 නොවැම්බර් මස චීනයේ
~ පණ්ඩුක කරුණානායක, වෛද්‍ය පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය කොරෝනාව ලංකාව වෙලා ගත් විට, ලංකාව විද්‍යාව තුරුළු කර ගනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් එය ඉතා බොළඳ සිතුවිල්ලක් බව අද වන විට පැහැදිළි
~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලියපරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය වර්තමානයේදී විද්‍යාව, විශ්වාස සහ රාජ්‍ය ප්‍රතිපත්ති හෝ රජයේ ක්‍රියාමාර්ග යන කතිකාමය අඩවි ත්‍රිත්වය කුතුහලය දනවන, එනමුත් ඇතැම් විට භයානක
~ ගීතිකා ධර්මසිංහ, කෝනෙල් විශ්වවිද්‍යාලය කුමාරි ජයවර්ධනගෙන් පසු ලාංකේය දේශපාලනය තුළ ස්ත්‍රියගේ භූමිකාවත්, සම්ප්‍රදාය තුළ ඇයට උරුම කර දී ඇති පිහිටීමත් පිළිබද ශාස්ත්‍රීය හා දේශපාලන භාවිතයන්ගේ ඒකත්වයක් ඇසුරේ චින්තනයක් ගොඩනැගූ
Slave in a Palanquin: Colonial Servitude and Resistance in Sri Lanka (දෝලාවක නැගුනු වහලෙක්: ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ වහල්කම සහ ප්‍රතිරෝධය). නිරා වික්‍රමසිංහ. නිව් යෝක්: කොලොම්බියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2019.
~ අනුෂ්කා කහඳගමගේ සහ ශාමලා කුමාර් අඛණ්ඩව වර්ධනය වන වසංගත තත්ත්වය සමඟ රට තුළ ජාතික හා ග්‍රාමීය මට්ටමින් ඇතිව තිබෙන ආර්ථික සෝදාපාලුව හා විරැකියාව දිගු කලක් පවතින යථාර්ථයක් බවට මේ
~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ඉතාමත් සරලව පැවසුවහොත්, බහූත්ව සමාජයක් යනු බෙහෙවින් සාමාන්‍ය දෙයකි. එවන් සමාජයක් මූලික වශයෙන් යම් පදනම් කීපයක් මත සමාජයක විවිධත්වයක් ඇති බවත් එය සාධනීය තත්ත්වයක්
~ ආශාවරී කරුණානායක ප්‍රවේශය කාන්තාව හා බැඳි නොයෙකුත් කතිකා සමාජය තුළ ගොඩනැගීම ආගන්තුක කාරණයක් නොවේ. අප මැනැවින් දන්නා පරදි, කලින් කලට සමාජය තුළ කාන්තාව කේන්ද්‍ර කරගත් නොයෙකුත් ආකාරයේ කතිකා ගොඩනැගීම
විමර්ශනය: සඳරැසී සුදුසිංහ විද්‍යුත් තැපෑලෙන් මා ලද මුල්ම කවි පොත වන ‘උගේ කටෙත් කොරෝනා මගේ කටෙත් කොරෝනා: නිරෝධායන අඩස්සියේ හිඳ ලියූ පදවැල්’ නම් කාව්‍ය සංග්‍රහය සමාජ විද්‍යාඥයෙකුගේ හදවත දෙබෑ කරමින්
~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පුරුෂයින් ගොඩනැගූ ලෝකයක ස්ත්‍රී බැල්ම (female gaze) සහිත සිනමාවක් යනු දුරස්ථ අත්දැකීමක් වෙයි. එහෙත් මේ වනවිට ලෝකය ස්ත්‍රී බැල්මක් සහිත සිනමාවක් පිලිබඳ කතිකාවක නිරත
Ahilan, Then There Were No Witnesses: Poems, translated by Geetha Sukumaran (අහිලන්, එවිට සාක්ෂිකරුවෝ නොසිටියහ: කවි, ඉංග්‍රීසි පරිවර්තනය ගීතා සුකුමාරන් විසිනි). ටොරොන්ටෝ: මවෙන්සි හව්ස් ප්‍රකාශන සමාගම, 2018. පිටු: 117. ISBN
Ameena Hussein, Chasing Tall Tales and Mystics – Ibn Battuta in Sri Lanka: A personal Journey (අමීනා හුසේන්, විශ්වාස කළ නොහැකි කතා සහ මුනිවරු හඹා යෑම – ලක්දිවට පැමිණි ඉබන්
~ ධනංජය කරුණාරත්න ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි.
~ පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය රථ ධාවනය යනු එදිනෙදා ජීවිතය තුළ ඉතා සාමාන්‍ය උපකාරික සංසිද්ධියකි. එය කෙතරම් සාමාන්‍යරණය වී තිබේද යත්, ධාවනය පිලිබඳ ක්‍රියාවලිය වෙනස් කළ යුතු යැයි හෝ වෙනස්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart