
පාංශු: මනුෂ්‍යත්වය, ප්රචණ්ඩත්වයේ ආඛ්‍යාන සහ යුක්තියේ කතිකා
පාංශු, විසාකේශ චන්ද්‍රසේකරම්ගේ නිර්මාණයකි විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ දිරාගිය මහලු මවක්, පණ නැසූ නමුත් තවමත් පණ ගැහෙන තුවක්කුවක් තම දිය රෙද්දෙහි රුවා, වැව් ජලය මත උඩු අතට පිහිනා යන්නීය. මේ අම්මා